http://perthkavi.blogspot.com/
දෙගිඩියාව
හඬ සියල්ලම නැවති මෙහොතකහෙමින් එන්නෙමි වේදිකාවට වේදිකාවේ දොරට පිට දී දුරින් එන හඬ දරා ගන්නට තැත් කරන්නෙමිජීවිතේ මට සදා ඇත්තේ කුමක්දැයි මම පැන අසන්නෙමි.රැයේ කළුවර මගේ නෙත් වෙත ගලා එයි නිතිඔපෙර කන්නඩි මවෙත යොමු වේමගේ දෙව්යනි හැකි ද ඔබ හටඋරුම ව
මැකී ගිය මිතුරකුට ලියූ කවියක්
ඇසූ කල ඔබ එදිනමගේ දැඩි නිහඬලියූවෙමි සුළු කවක්අරුත් නැති වැකි සමගබොහෝ වර සිතූමුත්අසන්නට තතු ඔබේකාල පරතරය විය අප වෙසෙන නගර මැදකථා කළ‘මුත් මෙදිනඇසූයේ වදන්ම යපියකු හද දවාලනපුතු නොදත් පොත් ගැන දකරන්නට වැඩ පොළේ ඇතත් නෙක වැඩ බොහොම
කවුළු පියන්පත් අරින්න
මරීයා,ඔබෙ නිවස වට රැඳුණුඅඳුරු කැටි ඉවතලාහිරු එළිය වැටෙන්නටකවුළු පත් අරිනු මැනමරීයා,නෙත් යොමා බලනු මැනබැඳී නැත අපේ දිවිදුකෙන් පිරි අඳුරු සෙවනැලි සමගමරීයා,ඉපදීම,වැඩෙන්නට ආදරය කරන්නටසැනසුමක් සොයන්නටපමණක් ද දිවි පුවතමරීයා,
ඔසී ජන කවියක්
මල් පිපුණේ හිරු නැති දින සීතලට යිහිරු නැඟුණේ රැය මැදියම සඳ මැරිල යි නියෙඟට වියැකුණේ අප ගේ පෙම් අරණ යි සමකේ පිපිණු හිරු මැරුණේ අප සමග යිගොළු මුහුදත් තරණය කොට පැමිණි රටසුදු තිසරුන් කළු පැහැ ගත් සොඳුරු රටදරුවන් අපේ සොරකම් කළ අරුම රට පෙර පින්
මතක හසරැළි
තිසර නදී හසරැළි මතුවන්නේසිහිනය සේ ඔබ මතක ගෙනෙන්නේදෙනෙත් විදා ඒ මදහස පුරවා බලනු මැනවි යළි මතකය දල්වා පැරණි මතක අද හිස ඔසවාලාඔබේ සිනා රැළි මතක ඉපදිලාලැබෙතියි මදහස පෙර දින විලසාවැළපෙයි ගංතෙර නෙත් දිය ඉසලාසුළඟ ගෙනෙන විට මුහුද හකුළුවාසෙනෙහෙ
Not enough data.
Calculated for blogs with 20+ followers.
Questions? contact: networkedblogs@ninua.com
Copyright (C) 2008, Ninua, Inc.